PROJECT FILE // 001
දානමය පින්කම

Description
2026/2027 නව ලියෝ වර්ෂයේ ආරම්භය සනිටුහන් කරමින්, තර්ස්ටන් විද්‍යාලයීය ලියෝ සමාජය විසින් සංවිධානය කරන ලද "දානමය පින්කම" මාලඹේ සුසිතපුර අශෝකාරාම විහාරස්ථානයේ දී අතිසාර්ථක අයුරින් පවත්වා අවසන් කරන ලදී. මෙම පුණ්‍යකර්මය සාර්ථක කරගැනීම සඳහා විවිධාකාරයෙන් අපහට සහයෝගය සහ දායකත්වය ලබාදුන් සියලු දෙනා වෙත අපගේ හදපිරි කෘතඥතාව පිරිනමන්නෙමු. #TCLC #Thurstan Leos #Leo District 306 D7 #WeServe